20$ to 5200$ ? / How to Grow a Small Forex Account Quick ?

20$ ක් 52000$ ක් කරන Trading plan එක fallow කරමුද ? මේ Trading plan එක ගැන හා අපි community එකක් විදිහට ඒකට වැඩ කරන විදිහ ගැන මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒ වගේම ඔයාලගෙ දැනුවත් වීම පිණිස පහත තොරතුරු ටිකත් බලන්න.

– මේ ප්ලෑන් එකේ විදිහට අපි දවසටක ගන්නෙ එක ට්‍රේඩ් එකයි. ඒක ප්‍රොෆිට් උනත් ලොස් උනත් වෙන ට්‍රේඩ් දාන්න යන්නෙ නෑ. දවසට එකම එක ට්‍රේඩ් එකක් විතරයි.

– සාමාන්‍යෙන් අපි ට්‍රේඩ් එකකට enter වෙන්නෙ හවස 6 – රාත්‍රී 10 අතර කාල සීමාව තුල. ඒ නිසා දවසම මේකට අවදානය යොමු කරන්න අවශ්‍ය නෑ.

– නිශ්චිත TP අගයක් හා SL අගයක් යොදන නිසා ට්‍රේඩ් එක Activated උනාට පස්සෙ චාර්ට් දිහා බලන් ඉන්න අවශ්‍ය නෑ.

– දවසකට එක ට්‍රේඩ් එකක් පමණක් ගන්න නිසා ඔයාලට trading වලදි අවශ්‍ය වන ඉවසීම මේකෙන් කොහොමත් ලැබෙනවා.

ඉතින් ඔයාලත් මෙ Trading plan එක fallow කරනවනම් අපිට පුලුවන් එක community එකක් විදිහට මේ ගමන යන්න.

මේකෙදි කලින් කිවුවා වගේම අපි දවසට එක ට්‍රේඩ් එකක් Trading analysis එකක් එක්ක අපේ community එකට දෙනවා. කැමති කෙනෙක්ට ඒක fallow කරන්න පුලුවන්.

ඔයාත් ඒ community එකට එකතුවෙන්න කැමතිනම්

පහල තියෙන telegram channel එකට join වෙන්න.

Telegram : https://t.me/+nfnMZVahvDkwNjE1

Comments

Comments are disabled for this post.